- 110 - හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව
- 114 - යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
- 116 - ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
- 118 - ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
- 119 - පොලිස් හදිසි ඇමතුම් සේවාව
- 1900 - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි)
- 1901 - විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
- 1905 - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය (පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම)
- 1909 - විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව (ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම)
- 1910 - ලංකා විදුලිබල සමාගම (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
- 1911 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම)
- 1912 - සංචාරක අමාත්‍යංශය (සංචාරක පැමිණිලි)
- 1918 - උසස් අධ්‍යාපන අමාත්‍යංශය (උසස් අධ්‍යාපන කටයුතු ආශ්රිත තොරතුරු විමසීම)
- 1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- 1920 - කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය (කෘෂි කර්මාන්තය ආශ්රිත තොරතුරු විමසීම)
- 1922 - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
- 1929 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි)
- 1933- ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය (අපරාද පිළිබඳ විමර්ශණ වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම)
- 1938 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි)
- 1939 - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (ජල සම්පාදනයට අදාල පාරිභෝගික ගැටළු)
- 1948 - දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නීති විරෝධී මත්ද්‍රව්‍ය අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි)
- 1954 - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි)
- 1955 - ජතික ගමනාගමන කොම්ෂන් සභාව (දුරගමන් සේවා බස්රථ වලින් මගීන්ට සිදුවන පැමිණිලි)
- 1969 - දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් (දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතය පිළිබඳ පැමිණිලි)
- 1970 - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව (විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි)
- 1973 - ශ්‍රී ලංකන් ගුවන් සේවය (ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම)
- 1984 - අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය (අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවාව)
- 1987 - ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
Friday, July 3, 2020
ශිෂ්‍යත්වයට රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය
Subscribe to:
Post Comments (Atom)
-
සතුන්ගේ නම් මූකරයා - වදුරා කරියා - වලහා කරියා - වලහා ජිය මච්චි - මාළුවා පිලපොත්තා - කබල්ලෑවා ගොන් මඤ්ඤා - එළහරකා මී මඤ්ඤා - ...
-
110 - හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව 114 - යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය 116 - ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම්...
-
කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනක යෙදෙන පුද්ගලයා අම්බාවෝ - දැල අදින පිරිස අවල - ඔරුවේ පසුපස හබල් දෙක ඇණිය - ඔරවේ පසුපස කොටස ඉයත්තව - කාලගණ...
Thushara Thilanka
ReplyDeleteබොහොම ස්තූතියි ඔබ ලබාදෙන සහයෝගයට
ස්තුතියි.
Deleteඑක් දරුවකු හෝ ප්‍රයෝජනයක් ගත්තා නම් සතුටකි
Tnx for your service
ReplyDeleteWelcome
DeleteGood
ReplyDelete:)
Delete