Showing posts with label Emblem of Sri Lanka. Show all posts
Showing posts with label Emblem of Sri Lanka. Show all posts

Friday, July 24, 2020

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

වර්ථමාන රාජ්‍ය ලාංඡනය 1972 සිට භාවිතයේ පවතී


ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර රාජ්‍ය ලාංඡනය ලෙස භාවිත වුයේ සිංහයන් දෙදෙනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වත්මන් රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදි.